May 15, 2021

කොරෝනා නැති කරන විශ්මිත කරලක් කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සොයා ගනී (VIDEO)

විද්‍යාත්මක පසුබිමක් මත විශ්මිත කරලක් නිපදවීම හරහා කොවිඩ් රෝගීන් මිය යාම වලක්වා ගැනීමට හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහල වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මඟින් නිපද වූ මෙම කරල මඟින් කොවිඩ් පෙනහැල්ලට ආසාදනය වීම මුළුමනින්ම වළකින බවත් මේ කරලා සදහා ජාත්‍යන්තර පරීක්ෂණ රැසක් සිදු කර ඇති බවද ඒ මහතා පවසයි.

මෙම කරල නිපදවූ සියලු දෙනාම රජයේ වෛද්‍යවරු බවත් මෙම කරල භාවිතයට ගතහොත් දැඩිසත්කාර ඇඳන් අවශ්‍යතාව අඩු වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම සඳහා රසායන විද්‍යාව පිලිබඳ ආචාර්ය නන්ද ගුණවර්ධන, වෛද්‍ය කාන්තිකා විජේසේකර, වෛද්‍ය රුවන් සංජිව යන අයගෙන් සමන්විත බවත් ඒ සඳහා තව පිරිසක් සහයෝගය දැක්වූ බවත් ඔවුන්ගේ නම් දැනට කීමේ හැකියාව නැති බවද ඒ මහතා පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(5 votes)