March 28, 2024

සිරස හැර ගිය කිංස්ලි ගැන සිරසෙන් විශේෂ අනාවරණයක් (VIDEO)

කිංස්ලි රත්නායක සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් කිරීමට සිරස නාලිකාව තීරණය කොට තිබේ. ඒ ඔහු සිරස නාලිකාව වෙනුවෙන් වසර 28ක් ඔහු කල සේවය ඇගයීමක් වශයෙනි. 

කෙසේවෙතත් ඔහු අවස්ථා කිහිපයකදීම යුටියුබ් නාලිකා සමඟ සාකච්ජාවන්ට එක්වෙමින් සඳහන් කළේ තමන් සිරස නාලිකාවෙන් ඉවත් වුනේ කලකිරීමකින් බවය.

කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 May 2021 19:57