April 19, 2024

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමට තවත් ඇමැතිධූරයක්

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද පත්කර තිබේ.

ඒ අනුව ඔහු අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

දිලුම් අමුණුගම මහතා වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය ද දරයි.

May be an image of one or more people, people standing, wrist watch and indoor

Rate this item
(0 votes)
Last modified on Monday, 03 May 2021 13:31