March 28, 2024

අලුත් අවුරුද්දේ අධිවේගයට සරුයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දින 04ක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

දින හතරක් තුළ රුපියල් මිලියන 135ක් අධිවේගී මාර්ග වලින් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 April 2021 12:26