April 26, 2024

සුබ පණිවිඩයක් අරන් සජිත් රන්ජන් බලන්න හිර ගෙදරට යයි (VIDEO) Featured

බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායක මහතා දැකබලා ගැනීමටත් ඒ මහතාගේ සුවදුක් විමසීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

රංජන් රාමනායක මහතාට නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවත් ඔහුගේ නිදහස උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අවසන්ව නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Rate this item
(0 votes)