March 28, 2024

සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

එළඹෙන අප්‍රේල් 12වන සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 April 2021 20:53