March 29, 2024

චූලාට සහ කැරොලයින්ට පොලිස් ඇප - නඩු දිනයකුත් නියම වෙයි

2020 ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී ප්‍රථම ස්ථානය හිමිකර ගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට බලහත්කාරකම් කිරීම සහ සුළු තුවාල සිදුකිරීම යන වරදට අත්අඩංගුවට පත් 2019 ලෝක රූ රැජින කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර යන මහත්මීන් හට පොලිස් ඇප හිමිව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව නඩු කටයුත්තක් පැවැත්වීමට නියමිත අතර එය එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත තිබේ.

Rate this item
(0 votes)

Related items