April 20, 2024

අත්අඩංගුවට ගත් චන්දරතන හිමිගෙන් ආරක්ෂක ලේකම්ට පණිවිඩයක්

කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබිය.

ඒ අයුතු ජනරාශිය ක සාමාජිකයන් වීම, රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු මතය.

පුජ්‍ය ඹුරේවෙල චන්දරතන හිමියන් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසිනි.

Rate this item
(0 votes)