April 24, 2024

ජඹුරේවෙල චන්දරතන හිමි අත්අඩංගුවට

කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය කියයි.

අයුතු ජනරාශිය ක සාමාජිකයන් වීම, රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 13:30