April 24, 2024

පොලිස් නිලධාරියෙකු මහපාරේදී පුද්ගලයෙකු පොලෙවේ ගසා පගා දමයි - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න

මහරගම, පන්නිපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයකදී රථ වාහන පොලීස් නිලධාරීයෙකු පුද්ගලයෙකුට පරුෂ බැන වදිමින් අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසරයි.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුද පොලිස් නිලධාරීයාට සහය දෙන අතර පහරදීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 March 2021 20:33