April 24, 2024

රවී කරුණානායක ඇතුළු 8දෙනෙකු රිමාන්ඩ්

මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී රජයට කෝටි 3698ක් පාඩු කළැයි කියන සිද්ධියට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු මාර්තු 23 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

ඒ, 2016 වසරේ දී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරු ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලට අයත් වෙති.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 17 March 2021 18:33