March 28, 2024

තවත් කොවිඩ් ආසාදිත මරණයක්

තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 527ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු මාතර මුලික රෝහලේ සිට කොවිඩ් - 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත. එම රෝහලේ දී අද (14) ඔහු මිය ගොස් තිබේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම සහ කොවිඩ් නියුමෝනියාව වේ.

Rate this item
(0 votes)