April 25, 2024

තුන්වන කොවිඩ් රැල්ලක්! මහජන පරීක්ෂකවරුත් අනතුරු අඟවයි

එළඹෙන උත්සව සමයේදී රජය විසින් සංචරන සීමා පැනවීමක් සිදු නොකළත්, මහජනතාව විසින් ස්වයං සීමාවන් පනවා ගැනීමට කටයුතු නොකළහොත් කොවිඩ් 03 වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංමගයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එලෙඹෙන උත්සව සමය වෙනුවෙන් නව රෙගුලාසි සකස් කිරීම අත්‍යාවශ්‍ය බව හෙතෙම සඳහන් කලේය.

උත්සව සමයේදී ජනතාවගේ සංචරණය සීමා කිරීමට කටයුතු කිරීම වඩා වැදගත්වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)