March 29, 2024

මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් - ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ (12) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය කරගෙන ඇත.

කෙසේවෙතත් තමන් අද (13) දිනයේ PCR පරීක්ෂණයකට ලක් වු බව අබ්දුල් හලීම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහි වාර්තා පැමිණෙන තුරු නිවෙස් නිරෝධායනයේ නිරත වී සිටින බව ඔහු පැවසීය. 

Rate this item
(0 votes)

Related items