March 29, 2024

රන්ජන්ගේ සෙල්ෆිය නිසා ජේල්ර්ගේ වැඩ තහනම්

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මන්ත්‍රී රංජන් රාමනායක සමග සෙල්ෆි ජායාරූපයක් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට ඉඩ සැලසු බව කියන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේදී අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සැපදුක් බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එහිදී සෙල්ෆි ජායාරූපයක් ගෙන ඇති අතර පසුව ඔහු එය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබිණි.

සබැඳි පුවත් : හිරේ ඉන්න රන්ජන් එක්ක සෙල්ෆි ගත් මන්ත්‍රීට වැඩ වරදී

                 හිරේ ඉන්න රන්ජන් දේශපාලනඥයෙකු එක්ක සෙල්ෆි ගහලා - සිරගෙදර ජීවිතය ගැනත් කියයි (PHOTOS)

                 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 13:58