April 24, 2024

"ලැජ්ජයි ඕයි ගැහැණුන්ට ගැහුවට" - ජාත්‍යන්තර කාන්තා දිනයේදී පොලීසියයෙන් කාන්තාවන්ට බාධා (VIDEO)

ඊයේ පස්වරු 2.00ට පමණ මරදාන හන්දියේ සිට පාගමනින් මෙම කාන්තාවන් පැමිණියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාමේ අරමුණිනි.

පොලිසිය හා කාන්තාවන් අතර උණුසුම් තත්වයක් ඇති වූයේ විරෝධතාකරුවන් ලෝටස් මාර්ගය හරහා ජනාධිපති ලේකම් කාර්යාලය අසල වටරවුමට පැමිණි අවස්ථාවේදීය.

Rate this item
(0 votes)