March 29, 2024

පාස්කු වාර්තාව පිළිබඳ විවාදය හෙට ඇරඹෙයි - විවාදයට දින තුනක්

හෙට (10) පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවකට අනුව බවද සභානායකවරයා සඳහන් කරයි.

විවාදය සඳහා දින තුනක් වෙන් කොට ඇති බවත් ඉන් එක් දිනයක් හෙට (10) වන අතර අන් දින 2 එළඹෙන තුන්වැනි සතියේ වෙන් කිරීමට පක්ෂ නායකයන් එකඟ වූ බවද සභා නායකවරයා වැඩිදුරටත් සභාව දැනුවත් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 11:19

Related items