April 23, 2024

සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් ධූරය රසික ජයකොඩිට

සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය වන සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස රසික ජයකොඩි මහතා පත් කර තිබේ.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට අදාල පත්වීම් ලිපිය ලබා දී තිබේ.

ඒ අනුව සමගි තරුණ බලවේගය යටතේ ජාතික ප්‍රචාරක කමිටුවක් මෙන් ම දිස්ත්‍රික් මට්ටමින් ප්‍රචාරණ යාන්ත්‍රණයක් ද ස්ථාපිත කිරීමට නියමිතය.

Rate this item
(0 votes)