April 24, 2024

එරන්ද වැලිඅංගේට සජිත්ගෙන් තනතුරක්

සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරයා ලෙස සමගි තරුණ බලවේගයේ හෝමාගම ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතාව පත් කර තිබේ.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත් කිරීම සිදු කර ඇත. 

සමගි තරුණ බලවේගයේ සභාපතිවරයා වන්නේ මයන්ත දිසානායක මහතාය.

එරන්ද වැලිඅංගේ මහතා ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයායි.

No photo description available.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 00:53