April 25, 2024

හඩපට කතාවක් එළියට! "උස්සන් ඇවිල්ලා පුච්චනවා" ඩුබායි සිට OICට දුන් දුරකතන ඇමතුම (VIDEO)

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පහරදුන්නේ යැයි කියන සිද්ධියකට වැඩ තහනමකට ලක්ව සිටින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඊයේ(07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විශේෂ අනාවරණයක් සිදුකළේය.

අදාළ සිද්ධියෙන් පසු තමන්ට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එම ඇමතුම ලබා දුන්නේ ඩුබායි සිට බවත්පෛාලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සඳහන් කළේය.

මිගාර ගුණරත්නට පහරදුන්නේ යැයි කියන සිද්ධියෙන් පසු තමාව පොලිස් සේවයෙන් ඉවත් කළ බවත් ඉන් දිනකට පසු ඩුබායි සිට දුරකතන ඇමතුම් 5ක් පැමිණි බවත් ඔහු පැවසීය.

පසුව එම හඬ පටද මාධ්‍යයට ඉදිරිපත් කළේය.

Rate this item
(0 votes)