April 19, 2024

හැටට වැඩි අයටත් අද සිට කොවිඩ් එන්නත

කොවැස්ක් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා අද (08) සිට එන්නත්කරණය අරඹන බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අදාළ එන්නත් තොගය ඊයේ (07) අලුයම දිවයිනට රැගෙන එන ලදි.

එහිදී අමාත්‍යවරිය ප්‍රකාශ කළේ මෙමෙ එන්නත් ලබාදීමේදී වයස අවුරුදු 60 ට වැඩි අයට ප්‍රමුඛතාව ලබා දෙන බවය.

Rate this item
(0 votes)