March 29, 2024

එල්ල වන චෝදනා වලට සංගක්කාරගෙන් පිළිතුරු

කුමාර සංගක්කාර මහතා සහ එම බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා පැතිර යන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනයක් නිකුත් කොට තිබේ.

“මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශසහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි” යනුවෙන් ඔහු එම සටහන තබා තිබේ.

එම ෆේස්බුක් සටහන පහතින්

No description available.

Rate this item
(2 votes)
Last modified on Monday, 08 March 2021 11:19

Related items