April 24, 2024

බැසිල් - විමල් ගැටුම පිටුපස ඉන්දු - චීන බලවේග ක්‍රියාත්මකද ?

බැසිල් රාජපක්ෂ මහතා හා විමල් වීරවංශ අමාත්‍යවරයා අතර ගැටුම ඉන්දු - චීන භූ දේශපාලන ගැටුමක් ලෙස පෙනෙන්නට තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා දැඩි ඉන්දීය හිතවාදියකු වීම මත චීනය තුල යම් අප්‍රසාදයක් ඇත.

විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිස පිටුපස චීනයේ අභිලාෂයන් තිබෙන බවක්ද දැනගන්නට තිබේ.

මේ තත්ත්වය මත විමල් වීරවංශ මහතාව පොදුජන පෙරමුණේ ඉවත් කිරීම හෝ ඉවත්ව යන තැනට පසුබිමක් සැකසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 March 2021 12:23