April 25, 2024

"ඌරු මස්, ගෝන මස් දෙකම තියෙනවා" - සීත මාලිගාවේ සිට සමන්ත භද්‍ර හිමි සැමරූ සුපිරි පාටිය (VIDEO)

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන් මෙවර තමන්ගේ උපන් දිනය උමංදාව ආශ‍්‍රමයේ මාලිගාවක් තුලදී ඉහලින් සමරා තිබේ.

නිර්මාංශ ආහාරවලින් පවත්වා ඇති මෙම සැමරුම අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(9 votes)
Last modified on Monday, 01 March 2021 14:39