March 28, 2024

කාත්තාන්කුඩියේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

February 28, 2021

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට සිට ඉවත්වේ.

මේ අනුව හෙට (01) උදෑසන 5 සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේබව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ,

ගෆූර් පාර
මොහිනාර් මාර්ගය
සින්නතෝන පාර
ටෙලිකොම් මාවත, පළමු හරස් පාර

Rate this item
(0 votes)