April 20, 2024

"TNA නායකයන්ගේ හිස ගසා දමන්න ඕනේ - ආරක්ෂාව දෙනවා නම් මම ලංකාවට එනවා" - යාපන⁣ රජ පෙළපතේ වත්මන් රජු

February 27, 2021

"මමයි යාපනයේ අවසන් රජතුමා. මම 28 වෙනි රජතුමා." යැයි යාපනයේ අවසන් රජු වෙනීගිය කනගරාජා පවසයි.

ලක්ෂ්මන් කදිරගාමර් මහතා තමාගේ මාමා බවද වෙනීගිය කනගරාජා සඳහන් කරයි.

එල්.ටි.ටි.ඊ සංවිධානය තුන් වතාවක් තමාව මරන්න සෙවූ බවත්, TNA එක ජිනීවා මානව හිමිකම් සැසිවාරයට තමාට විරුද්ධව බොරු පැමිණිලි දැමු බවද කනගරාජා සඳහන් කරයි.

තමා ලංකාවේ නායකයා වී සිටියේ නම් දෙමල ජාතික සංවිධානයේ සියලු අයගේ හිස ගසා දමන බවත් තමාට ආරක්ෂාව ලබා දෙන්නේ නම් තමා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද කනගරාජා වැඩිදුරටත් සඳහන් කරයි. 

යාපනයේ අවසන් රජු වෙනීගිය කනගරාජා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)