April 24, 2024

ඊයේ කොවිඩ් ආසාදිතයින් 497යි - හමුවූ ප්‍රදේශ මෙන්න

February 27, 2021

ඊයේ (26) දිනය තුළ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 497 දෙනෙකු හඳුනා ගත් අතර ඉන් 151 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 February 2021 19:20