March 29, 2024

අනුර සේනානායක සමුගනී

February 26, 2021

හිටපු ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ගායකයකුද වූ අනුර සේනානායක මහතා අද (26) දහවල් අභාවප්‍රාප්ත විය.

1973 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා පොලිස් සේවයට එක්වූ සේනානායක මහතා, 2015 වසරේ මාර්තු මස 18 වැනිදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

Rate this item
(1 Vote)