April 24, 2024

හරීන්ගේ ප්‍රතිපල ප්‍රසිද්ධ කරයි! ඊලඟ අවස්ථාව ඇමැති ලන්සාට (PHOTOS)

February 26, 2021

පසුගියදා පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය පෙළ සමත් නැති බවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර සිදුවූ වාදයෙන් පසු සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පියවර ගෙන ඇත.

ඒ අනුව සිය උසස් පෙළ ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.

කෙසේවෙතත් හරීන් ප්‍රනාන්දු මහතා ලන්සා මහතාට තම සාමාන්‍ය පෙළ ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස අභියෝග කළද මෙතෙක් ඒ මහතා සිය ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන නැත.

Rate this item
(2 votes)

Related items