April 24, 2024

නවම් පුර පස‍ළොස්වක පෝය දිනය අදයි

February 26, 2021

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පස‍ළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි දිනක ය.

සම්බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සම්මේලනය ද අද වැනි දිනක පවත්වා තිබේ.

සුදුස්සන්ට සුදුසු තැන ලබාදිය යුතු බව බුදුරාජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන් අවස්ථාවක් සනිටුහන් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පෝය දිනය හැදින්විය හැකිය.

Rate this item
(0 votes)