April 20, 2024

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති අතට

February 25, 2021

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ලැබී තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එම පිටපත ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය. 

Rate this item
(0 votes)