April 20, 2024

වත්තල වෙඩි තැබීමක්! මෝටර් රථයක් පළා යයි

February 25, 2021

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් KDH වර්ගයේ වෑන් රථයකින් කාර් රථයක් ලුහුබඳිමින් පැමිණ ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි ප්‍රහාර 3ක් එල්ල වී ඇති බව වත්තල පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ මෝටර් රථය පෑලියගොඩ දෙසට පළාගොස් තිබේ. 

Rate this item
(0 votes)