April 20, 2024

ඡන්දය නොදෙන අයට දඩයක් නියම කිරීමට යයි.

February 24, 2021
පාස්කු කොමිසමෙහි තවත් නිර්දේශයන් කිහිපයක් මේ වන විට අනාවරණය වී තිබෙනවා . ඒ අනුව ප්‍රසිද්ධ ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම තහනම් කළ යුතු අතර මැතිවරණයක දී තම ඡන්දය භාවිතා නොකරන අය සදහා දඩයක් නියම කිරීමට නිර්දේශ කොට තිබෙනවා. තවද රාජ්ය නිලධාරීන් ට තනතුරු කිහිපයක් දැරීමේ හැකියාව ද ඉවත් කළ යුතු බවට නිර්දේශිතයි. 
Rate this item
(0 votes)