April 20, 2024

බත්තරමුල්ල සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයට නාම යෝජනා ලබාදෙයි

February 24, 2021

දේශපාලන ක්‍රියාකාරීකයෙකු වන ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය සඳහා නාම යෝජනා ලබා දී ඇති විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා අද (24) දිනයේ මෙලෙස භාර දී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

සබැඳි පුවත -

“මම එතනට යන්නේ බණ කියන්න නෙමෙයි..” - සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරට ඉල්ලන සැබෑ හේතුව හෙළි වෙයි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 16:52