March 28, 2024

නීතිඥ සංගමයේ සභාපතිධූරය මෙවර නීතිඥ කුවේරාටද ? නීතිඥ සාලියට ද?

February 24, 2021

නීතිඥ වෘත්තිකයින්ගේ ප්‍රධානතම එකමුතුව සහ සංවිධානය වන නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරනු ලබන නිල වරණය මෙවර උණුසුම් මුහුණුවරක් ගනු ලබනවා . අද දින එම නිලවරණයේ ප්‍රථිපල ප්‍රකාශයට පත් වීමට නියමිතයි. මෙවර නිළවරණය වෙනුවෙන් කුවේරා ඩි සොයිසා සහ සාලිය පීරිස් යන ප්‍රවීණ ජනාධිපති නීතිඥ දෙපල පෙනී සිටිනවා . පසුගිය වසරවලදී මෙන් නොව මෙම වසරේදී විවිධ ප්‍රචාරණ ව්‍යාපාර මෙම නිළවරණය වෙනුවෙන් දියත් වුනා . නීතිඥ සංගමයේ ගිය වසරේ සභාපතිවරයා වුයේ ජනාධිපති නීතිඥ  කාලිංග ඉන්ධතිස්ස මහතායි . 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 13:36