March 29, 2024

ප්‍රශ්න අහන එක විපක්ෂයේ morning show එක - සජීවි විකාශ නතර කරන්න

February 24, 2021

ප්‍රශ්න අහන එකයි 27(2) විපක්ෂයේ morning show එක බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කතානායක අමතා ප්‍රකාශ කරන ලදී.

ඒ නිසා පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම නවත්වන ලෙස මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක්ද කරන ලදී.

සජීවි විකාශය නතර කර විට විපක්ෂයේ මේ වැඩපිලිවෙලද ඉවර වන බව සඳහන් කරන මන්ත්‍රීවරයා විපක්ෂය කරන්නේ මේ බොරුවක් බවත් ජනතාව වෙනුවෙන් කරන දෙයක් නොවන බවත් ප්‍රකාශ කරන ලදී.

සුපුරුදු පරිදි කතාවරයාවරයා හා හරි හරි කියමින් ඊට ප්‍රතිචාර දක්වන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 February 2021 12:11