April 17, 2024

ටෙලිෆෝන් එකේද මොකේද මගුලෙනේ ඔබතුමා ඉන්නේ - කතානායක හා ඇමතිගෙන් මන්ත්‍රීට චෝදනා

February 24, 2021

ටෙලිෆෝන් එකේනේ ඔබතුමා ඉන්නේ යැයි කතානායකවරයා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අමතා සඳහන් කරන ලදී.

ඒ ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් ඇසීමට නියමිත ප්‍රශ්නයක් ඇසීමට කල් යාම හේතු කොටගෙන.

ඒ අවස්ථාවේදී චමල් රාජපක්ෂ අමාත්‍යවරයාද සභාව අමතා සඳහන් කළේ ටෙලිෆෝන් එකේද මොකේද මගුලෙ පතිරණ මන්ත්‍රීවරයා සිටින බවය.

මෙම රසවත් සිද්ධිය සිදු වූයේ අද (24) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න අසන අවස්ථාවේදීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 February 2021 12:06