March 28, 2024

ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්න - විදේශ කටයුතු ඇමති ජගත් මානව හිමිකම් මණ්ඩලය අමතමින් ඉල්ලයි

February 24, 2021

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රි 9.00ට පමණ සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙසය.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවට සාමාජික රටවල් සහභාගි වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

ඒ අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද වීඩියෝ තාක්ෂණය මගින් ඊයේ මානව හිමිකම් කවුන්සිලය අමතනු ලැබිය.

Rate this item
(0 votes)