April 24, 2024

පාකිස්තාන අගමැති දිවයිනට පැමිණෙයි (VIDEO)

February 23, 2021
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මීට සුළු මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිලිගනු ලැබු‍වේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඉන් අනතුරුව රාජ්‍ය නායකයෙකුට පිරිනමන සම්මාන මුරය පැවැත්වේ.
පකිස්ථාන අගමැතිවරයා සමග දූත පිරිස 40 දෙනෙකු පැමිණ සිටියහ.
සජීවි විකාශය පහතින්,
Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 February 2021 16:39