April 25, 2024

ආණ්ඩුවේ අවුල් ලිහන්න ජනපති තීන්දු කරයි - ආණ්ඩු පක්ෂ නායකයින් වහා කැඳවයි

February 23, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා තිබේ.

ඒ අනුව ලබන 25වැනිදා  පස්වරු 6.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Rate this item
(0 votes)

Related items