February 28, 2021

ආණ්ඩුවේ අවුල් ලිහන්න ජනපති තීන්දු කරයි - ආණ්ඩු පක්ෂ නායකයින් වහා කැඳවයි

February 23, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා තිබේ.

ඒ අනුව ලබන 25වැනිදා  පස්වරු 6.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Rate this item
(0 votes)