March 29, 2024

කොවිඩ් වලින් මියගිය ලංකාවේ පලමු වෛද්‍යවරයා ....

February 02, 2021

රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

32 හැවිරිදි එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 February 2021 14:30

Related items