April 24, 2024

මුරුත්තෙට්ටුවේ හිමියන් අගමැතිගෙන් කළ ඉල්ලීම

අගමැති තුමා දැන් ඔය තිබෙන කම්මැලිකම අතහැරලා පරණ විදිහට වැඩ පටන් ගන්නා ලෙස නාරහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කොට තිබේ.

මුරුත්තෙට්ටුවේ හිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අභයාරාමයේ පැවති තෙසැත්තෑ ඥාන පූජාවේ අනුශාසනාවක් කරමිනි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ඇමතිවරු රැසක් සහභාගි වී තිබේ.

Rate this item
(1 Vote)