April 24, 2024

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු මී ලග මැතිවරණයට ...

තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ආයෝජක - ශ්‍රී ලන්කාවේ උපත ලබූ චමත් පලිහපිටිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ කිරීමට නියමිත බව වාර්තා වනවා.මොහු ෆේස්බුක් සමාගමේ විධායක වරයෙකු ලෙස ද සේවය කර තිබෙනවා .
Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ චමත් පාලිහපිටිය මහතා මේ වන විටත් තම ප්‍රචාරණ කටයුතු අරඹා ඇති බව වාර්තා වනවා . ඔහුගේ www.chamathforca.com වෙබ් අඩවිය ප්‍රචාරණ කටයුතු සදහා වෙනකොට තිබෙනවා .
එහි"කැලිෆෝනියාව අවුල් සහගතයි - එහි වියදම් මිල අධිකයි , අපේ ගුරුවරුන්ට අඩු වැටුප් ගෙවන අතර අපේ පාසල් ප්‍රමාණවත් නොවේ." යනුවෙන් සටහන් කොට තිබෙනවා

Rate this item
(1 Vote)