April 25, 2024

වතු කම්කරු වැටුප 1000 කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට ඊයේ (25) සවස පැවැති කැබිනට් රැස්වීමේදී උපදෙස් දී ඇත.

ඒ සම්බන්ධයෙන් මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පොරොන්දු වු පරිදි වැඩි කිරීමට පියවර ගන්නැයිද උපදෙස් දී ඇත.


Rate this item
(0 votes)

Related items