April 20, 2024

කැලෑ ලක්ෂ හතක් කපලා සල්ලිකාරයන්ට ඉඩම් දුන්න එකම ජනපති ගෝඨාභය රාජපක්ෂ (VIDEO)

මෑත කාලයේ කැලෑ අක්කර ලක්ෂ හතක් කපා සල්ලිකාරයන්ට ඉඩම් දුන් එකම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා හෙළිදරව් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා දෙවැනි වන්නේ ඇමසන් වනන්තරය කපා සමාගම් වලට දුන් බ්‍රසීල ජනපති බොල්සොනාරෝට පමණක් බවද රත්නායක මහතා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ රජය අනුගමනය කරන්නේද ඩොනල්ඩ් ට්‍රම්ප්, බොල්සොනාරෝලා අනුගමනය කරන ප්‍රතිපත්තියම බවද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

බිමල් රත්නායක මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 13:01