March 09, 2021

"යුක්රේනියාවෙන් 1791ක් මම ගෙනාවා - මගේ ගාව කයිවාරු නෑ, වැඩ විතරයි තියෙන්නේ" : උදයංග වීරතුංග

සංචාරක බලධාරීන් "හොඳ රටකින්" සංචාරකයින් මෙරටට රැගෙන එන බවට කයිවාරු ගැසූ නමුත් එම ගුවන් යානා මෙතෙක් ලංකාවට පැමිණ නැති බව උදයංග වීරතුංග මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තමන් පොරොන්දු වූ පරිදිම ගුවන් යානා 12කින් යුක්‍රේන සංචාරකයින් 1791 දෙනෙක් මෙරටට ගෙන්වූ බවත් උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් එක් කර තිබුනේ මුහුණු පොතේ සටහනක් තබමිනි.

Rate this item
(0 votes)