March 28, 2024

පොහොට්ටු මන්ත්‍රී වසන්ත යාපාටත් කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 January 2021 09:15

Related items