April 20, 2024

වනිදු හසරංගගේ විශේෂ දක්ෂතාවයක් - ටෙස්ට් තරඟය අතරතුර T 20 එකකුත් ගහලා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු මිකී ආතර්ගේ විශේෂ ඇගයීමට ලක් වනිදු හසරංග නොහොත් පී.ඩබ්ලිව්.එච් ද සිල්වා දැන් පැවැත්වෙන එංගලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිලෙන් ඉවත් කොට තිබේ.

පසුගියදා නිමා වූ ගාල්ලේ දී පැවති ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගය අතරතුර හදිසියේම ක්‍රීඩා පිටියෙන් එපිට T 20 තරගයක් ක්‍රීඩා කිරීමට යාම මත කණ්ඩායමෙන් ඉවත් කොට තිබේ.

වනිදු හසරංග ගාල්ලේ උපන් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ටෙස්ට් තරඟය අතරතුර T 20 තරගයක් ක්‍රීඩා කළේ උපන් ගමේ ජනතාවට සිය හැකියාව පෙන්වීමටද යන සැකය මතුවේ.

එහෙත් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසන්නේ එවැනි තරගයකට හසිදු මධුරංග හෝ වෙනත් ක්‍රීඩකයකු ක්‍රීඩා නොකළ බවත් මේවා කට කතා බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 January 2021 16:18