March 29, 2024

කොවිඩ් නිසා නැවතුණු සියලු දුම්රිය සඳුදා සිට යළි වැඩ

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති සියලු දුම්රිය සඳුදා (25) වැනිදා සිට සාමාන්‍ය පරිදි නැවත ධාවනයට එක් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පුවත්පතකට පවසා ඇත.

වෛරස ව්‍යාප්තිය හමුවේ මාස තුනකට අධික කාලයක් අවලංගු කර තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී, තැපැල් ඇතුළු දුම්රිය මෙලෙස නැවත ධාවනයට එක් කරන බවද හෙතෙම කීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 January 2021 15:17