April 20, 2024

එකම රටක් , එකම නීතියක් කියල ඇවිත් දැන් කාතිවරුන් පත් කරන්න බෑ

 දැන් මුස්ලිම් වරුන්ටත් කාති අධිකරණය එපා වී ඇති බවත් එවැනි තත්වයක් මත  අලුතින්   කාතිවරුන් පත්  කිරීම  එක රටක් ,එක නීතියක් යන සංකල්පයෙන් ඔබ්බට යාමක් බවත්  ඔහු පසක් කර සිටිය.   ජනතාව පාලකයන්ට ලබා දුන් බලය තවදුරටත් රැක ගැනීමට අවශ්‍ය නම් ජනතාවගේ අදහස් වලට කන්දිය යුතු බව ඔහු පවසා සිටියා.අද  දින ජනාධිපති කාර්්‍යාලය  අසල තරුණයන් පිරිසක් සංවිධානය කළ උද්ගෝෂණයක් පිළිබලදව කරුණු විමසීමට ගිය අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා .  

Rate this item
(1 Vote)